Wednesday, May 8, 2013

ආලෝක අසපුව - 2012 මැයි



අනුරාධපුර ආලෝක අසපුවෙහි සෑම පසළොස්වක පොහොය දිනකම හා ඊට පෙර දින විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්ම ගුරු සරත් සේනානායක මහතා විසින් ධම්ම සාකච්චා පවත්වනු ලැබේ . 2012 මැයි මස පසළොස්වක පොහෝ දින ආලෝක අසපුවේ පැවති ධම්ම ගුරු සරත් සේනානායක මහතාගේ ධම්ම සාකච්චා අතරතුර ගන්නා ලද ඡායාරූප කිහිපයකි.

No comments:

Post a Comment